සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ පළමු රැළිය අද ගාලු මුවදොරදී..

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ පළමු රැළිය අද (10) සවස 02.00 ට කොළඹ, ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් මෙන්ම විශාල පිරිසක් මෙම රැළියට සහභාගී වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට