සත්‍යයේ පුවත් අඩහැරය….

11 වැනිදා පාර්ලිමේන්තු විශේෂ රැස්වීමක් ..

Podu Jana Peramunaහෙට (11) දිනයේදී විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව හෙට පෙරවරු 11.30ට මෙම විශේෂ  පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති බව සඳහන් වේ. ඒ අනුව මෙම රැස්වීමට සහභාගී වන ලෙස කතානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් ද සිදුකර ඇත.මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ආදාළ ගැසට් නිවේදනය ද කතානායක කරු ජයසුරිය මහතා විසින් පසුගියදා නිකුත් කර ඇත. මේ අතර ජනාධිපතිවරණයට ප්‍රථම  පාර්ලිමේන්තුව රැස්වන අවසන් අවස්ථාව මෙය වනු ඇත.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට