සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

11 වැනිදා පාර්ලිමේන්තු විශේෂ රැස්වීමක් ..

Podu Jana Peramunaහෙට (11) දිනයේදී විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව හෙට පෙරවරු 11.30ට මෙම විශේෂ  පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති බව සඳහන් වේ. ඒ අනුව මෙම රැස්වීමට සහභාගී වන ලෙස කතානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් ද සිදුකර ඇත.මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ආදාළ ගැසට් නිවේදනය ද කතානායක කරු ජයසුරිය මහතා විසින් පසුගියදා නිකුත් කර ඇත. මේ අතර ජනාධිපතිවරණයට ප්‍රථම  පාර්ලිමේන්තුව රැස්වන අවසන් අවස්ථාව මෙය වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට