සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය ආයතන සදහා පත්කරන පුද්ගලයින් වෙනුවෙන් නිර්දේශ ඉදිරපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක්..

Podu Jana Peramunaරජයේ ඇතැම් ආයතන සදහා සුදුසුකම් සහිත පුද්ගලයින් පත්කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් සය පුද්ගල කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාරයන්හි ප්‍රධානීන් ලෙස ඊට සුදුසු පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ අදාළ කමිටුව විසින් ඉදිරිපත් කරනු ඇත. හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම්වරයෙකු වන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරී සුමිත් අබේසිංහ මහතා මෙම කමිටුවේ ප්‍රධානත්වය දරණ අතර සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, ආචාර්ය ප‍්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට