සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි සහ පොලිස්පති පූජිත් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaපාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 17 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද (03) නියම කර ඇත. අදාළ නඩුව විභාගයට ගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ. බුද්ධි තොරතුරු නිසිපරිදි ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සිය රාජකාරිය සාපරාධි ලෙස පැහැරහැර මිනී මැරීම සම්බන්ධයෙන් ඉහත දෙදෙනාට චෝදනා එල්ල කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට