සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඒ.එච්.එම්. ෆවුසිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලිපියට අත්සන් කළා, විනය ක්‍රියාමාර්ග අඛණ්ඩව – එ.ජ.නි.ස. මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ ලිපියට තමන් අත්සන් තැබූ බවත් අවශ්‍යනම් මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාමට වුවත් ඒ මහතාට හැකි බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානි කරමින් විනය කඩවන ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට