පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි..
පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ඒ මහතා සිය අසනීප තත්ත්වය සදහා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවිය.