සත්‍යයේ පුවත් අඩහැරය….

සේනා දළඹු උවදුර යළි හිස ඔසවලා..?

Podu Jana Peramunaසේනා දළඹු උවදුර යළිත් හිට ඔසවමින් සිටින බව වාර්තා වේ. වව්නියාව ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාව තළ මෙම දළඹු උවදුර නැවත හටගෙන තිබේ. ඒ අනුව වව්නියාව මහමයිලන්කුලම, නන්දිමිත්‍රගම සහ මුණ්ඩිමුරුප්පුව ඇතුළු ප්‍රදේශ රැසක බඩ ඉරිඟු වගාවන් තුළ සේනා දළඹු උවදුර නැවත හටගෙන ඇතැයි තොරතුරු වාර්තා වේ.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට