සේනා දළඹු උවදුර යළි හිස ඔසවලා..?
සේනා දළඹු උවදුර යළිත් හිට ඔසවමින් සිටින බව වාර්තා වේ. වව්නියාව ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාව තළ මෙම දළඹු උවදුර නැවත හටගෙන තිබේ. ඒ අනුව වව්නියාව මහමයිලන්කුලම, නන්දිමිත්‍රගම සහ මුණ්ඩිමුරුප්පුව ඇතුළු ප්‍රදේශ රැසක බඩ ඉරිඟු වගාවන් තුළ සේනා දළඹු උවදුර නැවත හටගෙන ඇතැයි තොරතුරු වාර්තා වේ.