අමාත්‍ය මණ්ඩලය අද පස්වරුවේ රැස්වේ..
අමාත්‍ය මණ්ඩලය අද (04) පස්වරු 04.30 ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත. නව ආණ්ඩුව පත්වූ පසු අමාත්‍ය මණ්ඩලය රැස්වන දෙවන අවස්ථාව මෙය වේ.