සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය මණ්ඩලය අද පස්වරුවේ රැස්වේ..

Podu Jana Peramunaඅමාත්‍ය මණ්ඩලය අද (04) පස්වරු 04.30 ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත. නව ආණ්ඩුව පත්වූ පසු අමාත්‍ය මණ්ඩලය රැස්වන දෙවන අවස්ථාව මෙය වේ.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට