සත්‍යයේ පුවත් අඩහැරය….

විපක්ෂ නායකධූරය ගැන සාකච්ඡා කරන්න එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම හෙට රැස්වෙයි..

Podu Jana Peramunaවිපක්ෂ නායකධූරය සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට (05) පැවැත්වීමට නියමිතව ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානවයෙන් මෙම රැස්වීම පැවැත්වේ.
.

Leave a Reply

You must be logged in to post a comment.

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට