සත්‍යයේ පුවත් අඩහැරය….

එජාපය, ව්‍යවස්ථා සංශෝධනයකට සැරසෙයි..

Podu Jana Peramunaපක්ෂයේ ව්‍යවස්ථාවේ ඇතුළත් කරුණු කිහිපයක සංශෝධන සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසුවේ ඉදිරි සතිය තුළ ඒ පිළිබඳව සාකච්ඡාවක් ද සිදු කරන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට මේ වන විට විපක්ෂ නායක ධුරය ලබාදී තිබෙනවා. මිට පෙර අවස්ථාවකදී අපේ මන්ත්‍රි කණ්ඩායම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඉල්ලීමක් කළා ඉදිරි මැතිවරණයන් ජය ගැනීම සඳහා පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් කර යුතුයි කියලා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා පක්ෂයේ ව්‍යවස්ථාව මිට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ගැනීමට හැකිවන අයුරින් සංශෝධනය කළ යුතුයි කියලා. ඒ අනුව මේ ඉදිරි සතියේදී පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම පක්ෂයේ නායකත්වය ඇතුළු අනෙකුත් තනතුරු සංශෝධනය කිරීම මේ මස 25 වෙනිදාට පෙර සිදුකිරීමට නියමිතව තිබෙනවාමන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට