සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි දින කිහිපය තුළ වැසි වැඩිවීමක් ..

Podu Jana Peramunaඉදිරි දින කීපයේ දී තරමක වැසි වැඩි වීමක් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඉදිරි දින කීපයේ දී  නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල මෙලෙස වැසි වැඩි වීමට නියමිතව ඇත. නැගෙනහිර , ඌව හා උතුරු මැදි පළාත්වලත් හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන අතර, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති වීමට නියමිතව ඇත. සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප.ව. 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙයි. සබරගමුව පළාතේ කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසි ඇති විමට ඉඩ ඇති බව සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට