සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහින්ද රාජපක්‍ෂ ඉන්දියාවේ නිල සංචාරයක ..

Podu Jana Peramunaඉන්දියාවේ සිව්දින රාජ්‍ය සංචාරයක  නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡා අද (08) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. රාෂ්ට්‍රපතිභවන්හිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චරිත්‍රානුකූලව පිලිගැනිමට නියමිත අතර පසුව හයිද්‍රාබාද් හිදී දෙරටේ රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා හමුවීමට ද නියමිතව ඇත. අග්‍රාමාත්‍යවරයා ඊයේ (07)  දිනයේ ඉන්දිය සංචාරය ආරම්භ කළ අතර ලබන11 වනදා දක්වා එහි රැදී සිටිමට නියමිතව ඇති බව සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට