සත්‍යයේ පුවත් අඩහැරය….

ගුරු විදුහල්පතිවරු අද කොළඹදී විරෝධතාවයක, විසඳුම් නුදුන්නොත් 26 වනදා අසනීප නිවාඩු..

Podu Jana Peramunaවැටුප් ඇතුළු ඉල්ලීම කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙන්නැයි බලකරමින් ගුරු, විදුහල්පති වෘත්තීය සමිති රැසක් අද (14) දහවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අවධාරණය කරන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට යම් අවහිරයක් සිදුවන්නේ නම් ආණ්ඩුව එහි වගකීම භාරගත යුතුව තිබෙන බවයි. එමෙන්ම මෙම උද්ඝෝෂණයෙන් පසු සිය වෘත්තීය ඉල්ලීම්වලට නිසි ප‍්‍රතිචාරයක් නොලැබුනහොත් ලබන 26 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමට ද පියවර ගන්නා බව ජෝසෆ් ස්ටාලින් මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට