සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගුරු විදුහල්පතිවරු අද කොළඹදී විරෝධතාවයක, විසඳුම් නුදුන්නොත් 26 වනදා අසනීප නිවාඩු..

Podu Jana Peramunaවැටුප් ඇතුළු ඉල්ලීම කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙන්නැයි බලකරමින් ගුරු, විදුහල්පති වෘත්තීය සමිති රැසක් අද (14) දහවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අවධාරණය කරන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට යම් අවහිරයක් සිදුවන්නේ නම් ආණ්ඩුව එහි වගකීම භාරගත යුතුව තිබෙන බවයි. එමෙන්ම මෙම උද්ඝෝෂණයෙන් පසු සිය වෘත්තීය ඉල්ලීම්වලට නිසි ප‍්‍රතිචාරයක් නොලැබුනහොත් ලබන 26 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමට ද පියවර ගන්නා බව ජෝසෆ් ස්ටාලින් මහතා තවදුරටත් පවසා සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට