කොරෝනා මරණ සංඛ්‍යාව 2858 ක් තෙක් ඉහළට..
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ දක්වා ලොවපුරා මියගොස් ඇති පිරිස 2858 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (27) වන විට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා දකුණු කොරියාව තුළ වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව ද 13 ක් දක්වා ඉහළ ගොස් ඇත.