සත්‍යයේ පුවත් අඩහැරය….

සජිත් ප්‍රේමදාස මහතා, පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් බැහැදකී…

Podu Jana Peramunaහිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) දින ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් බැහැදැකීමට කටයුතු කර ඇත.ඒ උන්වහන්සේ වැඩසිටින ගල්කිස්ස ගල්කිස්ස ශ්‍රි ධර්මපාලාරාමයේදි ය.උන්වහන්සේගේ සුවුදුක් විචාරීම අරමුණ කරගනිමින් එහි ගොස් ඇති සජිත් ප්‍රේමදාස මහතා උන්වහන්සේට උතුම් ශාසනික මෙහෙවර චිරාත් කාලයක් සිදු කිරීම උදෙසා නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කිරීමට කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට