සත්‍යයේ පුවත් අඩහැරය….

පැවති ආණ්ඩුව වගේම නව ආණ්ඩුවත් වංචා දූෂණ සිදුකරමින් සිටිනවා – “දූෂණ විරෝධී හඩ” සංවිධානය

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙන්ම වත්මන් ආණ්ඩුවද එක හා සමානව දූෂණ වංචාවන් සිදුකරමින් සිටින බව දූෂණ විරෝධී හඩ සංවිධානය චෝදනා කර සිටියි. වැඩිපුර කියවිමට.. »

අද සිට ආහාර සෞඛ්‍ය සතියක්..

Podu Jana Peramunaඅද (02) දිනයේ සිට ආහාර සෞඛ්‍ය සතියක් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියි. වැඩිපුර කියවිමට.. »

විශ්වාසභංගය අනිවාර්යෙන් පරාජය කරනවා – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය අනිවාර්යෙන් ජරාජය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පුද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිලදී ගන්න මණ්ඩලය තීරණය කරයි..

Podu Jana Peramunaපුද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

ගලේවෙල රිය අනතුරකින් එකම පවුලේ හතරක් මරුට..

Podu Jana Peramunaගලේවෙල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිධූරය පොහොට්ටුවට..

Podu Jana Peramunaශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිධූරය සදහා අද (02) පෙරවරුවේදී පැවති ජන්දයෙන් පොදු ජන පෙරමුණේ මධුර විතානගේ මහතා ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

මහනුවර කලබලයේදී දේපළ වලට හානි කළ හතරක් අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය දා මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ජාතිවාදී ගැටුම්කාරී තත්ත්වය අතරතුරදී මුස්‌ලිම් දේවස්‌ථාන, පුද්ගලික නිවාස මෙන්ම වෙළෙඳ සල් ඇතුළු දේපළවලට අලාභ හානි සිදුකරන ලැදැයි චෝදනා කරමින් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

විශ්වාසභංගය ගැන කථා කරන්න එ.ජ.නි.ස පක්ෂ නායකයින් අද රැස්වේ..

Podu Jana Peramunaඑක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (02) විශේෂ රැස්‌වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ගන්නවානම් පෙට්ටියක්ම, තනි තනි වශයෙන් අලෙවි කිරීම තහනම්…

Podu Jana Peramunaදුම්වැටි තනි තනි වශයෙන් අලෙවි කිරීම ඉදිරි දින කිහිපය තුළදී නවතා දැමීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රිවරුන්ට විශ්වාසභංගයට විරුද්ධ වෙන්න බෑ – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

Podu Jana Peramuna ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් විශේෂ රැස්‌වීමක් හෙට (02 ) පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදි අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රීලනිප සහාය පළ කිරීම පිළිබඳව ගෙන ඇති තීරණය තවදුරටත් තහවුරු වනු ඇති බවට තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. වැඩිපුර කියවිමට.. »

 Page 822 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 820  821  822  823  824 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට