සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් පාලන මැතිවරණය ගැන ස්ථිර විසදුමක් දෙන තෙක් පළාත් පාලන අමාත්‍යංශය සහ මැතිවරණ කොමිසම වටලනවා – පළාත් පාලන නියෝජිත සංසදය

 /><span style=යහපාලන අාණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලයක් ගතවුවද පළාත් පාලන මැතිවරණය පවැත්වීම දිනෙන් දින කල්දමමින් සිටින බව පළාත් පාලන නියෝජිත සංසදය චෝදනා කර සිටියි. වැඩිපුර කියවිමට.. »

හෙද සේවාවේ ගැටළු විසදීමට බලධාරීන් වුවමනාවක් නෑ, හෙට සිට විරෝධතා දෙසතියක් – සමස්ත ලංකා හෙද සංගමය

 /><span style=හෙද සේවාව තුළ මේ වන විට උද්ගතව අැති ගැටළු විසදීම සදහා බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකිරීමට එරෙහිව හෙට (07) සිට විරෝධතා දෙසතියක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

නව විගණන පනත ලබන අප්‍රේල් මස පාර්ලිමේන්තුවට..

 /><span style=නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකසන ලද නව විගණන පනත ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී පත්වෙයි..

 /><span style=රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී වශයෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී ජයතිස්ස මහතා පත් කර අැති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරින් හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා ඉල්ලා අස්වෙයි..

 /><span style=මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරින් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව ‍‍හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් හෙට සංකේත වැඩ වර්ජනයක..

 /><span style=වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම නිසා විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් හෙට (07) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර අැත. වැඩිපුර කියවිමට.. »

ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය අද සිට..

 /><span style=ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය අද (06) සිට ක්‍රියාත්මක කෙරෙන බව ක්‍රීඩා අමාත්‍යංශ අාරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

රජයේ වෛද්‍ය නිලධාරිහු SAITAM සම්බන්ධව දේශපාලඥයින් දැනුවත් කරති…

 /><span style=මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ මහජන නියෝජිතයින් දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

නිදහස් දිනය දා උතුරේ කළු පටි විරෝධතාවයක්…

 /><span style=69 වන නිදහස් දිනයේ දී උතුරු පළාත් සභා මන්ත්‍රී  එම්.කේ.සිවාජිලිංගම්  මහතාගේ ප්‍රධානත්වයෙන් කළු පටි පැළඳ විරෝධතාවයක්  පවත්වා ඇත. වැඩිපුර කියවිමට.. »

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීරණයක් ගෙන නෑ – රාජිත සේනාරත්න පවසයි…

 /><span style=හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය විසින් මේ වන විට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කරයි. වැඩිපුර කියවිමට.. »

 Page 822 of 826  « First  ... « 820  821  822  823  824 » ...  Last » 

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට