සත්‍යයේ පුවත් අඩහැරය….

මැදවච්චිය සිට තලෙයිමන්නාරම තෙක් දුම්රිය ගමනාගමනය මාස දෙකක් අත්හිටුවයි..

 alt=මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා වන දුම්රිය මාර්ගය මාස දෙකක පමණ කාලයක් වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

නිදහස් සැමරුමෙහි පෙරහුරුව නිසා ගාලුපාර කොටසක් දින කිහිපයක් වැසේ..

 alt=අද (27) සහ 28, 29, 30 යන දිනයන් වලත් පෙබරවාරි 01 දාත් ගාලු පාර, සෙරමික් මංසන්ධියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා පෙරවරු 07.00 සිට මධ්‍යහ්න 12.00 තෙක් කාලය තුළ වසා තැබෙන බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අවසන් තරගය අද..

 alt=ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන අවසාන මහා තරගය අද (27) බංගලාදේශයේ ධකාහි දී මෙරට වේලාවෙන් පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

“සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගොඩනැගිල්ල බුද්ධ ශාසනයට, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගෙන් තීරණයක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අයත්ව ඇති ගොඩනැඟිලි බුද්ධ ශාසනයට පූජා කිරීමට එම විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

මැතිවරණ නීති උල්ලංඝණය කළ 232 ක් අත්අඩංගුවට..

 alt=2018 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයින් 232 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද යළි රිමාන්ඩ්..

 alt=රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි රත්නායක මහත්මිය ලබන පෙබරවාරි 9 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කරන ලදී. වැඩිපුර කියවිමට.. »

යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක්, එක් සිසුවෙකු රෝහලේ..

 alt=ඊයේ (25) රාත්‍රී කාලයේ යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් තරගය හෙට..

 alt=ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වී සිටින තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් තරගය හෙට (27) පැවැත්වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

ඌව පළාත් සභා මන්ත්‍රී ගනේෂමූර්තිට ඇප..

 alt=අද (26) උදෑසන අත්අඩංගුවට පත්වූ ඌව පළාත් සභා මන්ත්‍රී ගනේෂමූර්ති මහතා ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

දකුණු කොරියාවේ රෝහලක ගින්නකින් 41 ක් ජීවිතක්ෂයට, ශ්‍රී ලාංකිකයින්ට හානියක් නෑ..

 alt=දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් මේ වන විට 41 දෙනෙකු මියගොස් 70 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 859 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 857  858  859  860  861 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට