සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර්, 2021

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මුහුණ දෙන අභියෝග සඳහා සාමූහිකව මුහුණදිය යුතුයි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaදිවයිනේ විවිධ ප්‍රදේශවල සමාජ සත්කාරක ක්‍රියා පවත්වාගෙන යමින් ප්‍රජා අභිවෘද්ධිය උදෙසා සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියා යාන්ත්‍රණය ශක්තිමත් කිරීම උදෙසා මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් සිදුකරන දැවැන්ත කාර්යභාරය පිළිබඳ දැඩිව ප්‍රශංසා කරන බව කරූ ජයසූරිය මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව සහල් නොමැති ධාන්‍යාගාරයක් බවට නුදුරේදීම පත්වේවි – පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න

Podu Jana Peramunaසහල් සහ වී මිල පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග දියත්කළද අවසානයේදී වී සහ සහල් මිල තීරණය කරමින් සිටින්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් වන බැවින් රෙද්දක් හැඳ ජනතාව ඉදිරියට පැමිණීමට හැකිදැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විකිණීම යන්නට ආයෝජනය පටලවන ආණ්ඩුව, යුගදනවිය විකිණීම සාධාරණීකරනය කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaකිසිදු ලෙසකින් ‍මෙරට රාජ්‍ය සම්පත් නොවිකුණ බව පවසමින් බලයට පැමිණ, විද්‍යාවෙන් මිත්‍යාව කරා ජනතාව රැගෙන ගිය වත්මන් ආණ්ඩුව, විකිණීම යන වචනයට ආයෝජනය යන වචනය පටලවමින් කෙරවළපිටිය යුගදනවි බලාගාරය ඇමෙරිකාවේ සමාගමකට විකිණීමේ ගිවිසුම සාධාරණීකරනය කරමින් සිටින බව සමගි ජන බලවේගය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (30) දිනය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ස්ථාන රැසක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaකල් ඉකුත්වීමට නියමිතව ඇති රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දිර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04 ක් දිවයිනට..

Podu Jana Peramunaෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (30) උදෑසන දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි මාස හය සඳහා සම්පාදනය කර ඇති නව ආර්ථික සැලැස්ම හෙට ප්‍රකාශයට පත්කරනවා – මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

Podu Jana Peramunaඉදිරි මාස හය ඉලක්ක කරගනිමින් සම්පාදනය කර ඇති නව ආර්ථික සැලැස්ම හෙට (01) දින ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ කොවිඩ් ආසාදිතයින් 941 ක් වාර්තා වෙයි, සමස්තය 516,465 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (29) දිනය තුළ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 941 ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (29) දිනයේදීත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ කොවිඩ් ආසාදිතයින් 932 යි, සමස්තය 515 534 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (28) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 932 ක් මෙරටින් වාර්තා වී ඇති අතර ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොව්ඩ් ආසාදිතයින් ගණන 515,534 ක් දක්වා ඉහළගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 12  1  2  3  4  5 » ...  Last » 

 

සැප්තැම්බර් 2021
M T W T F S S
« අගෝ   ඔක් »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට