සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2021

ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කෙරේ..

Podu Jana Peramunaජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳන්න කැබිනට් මණ්ඩලයෙන් යෝජනා කිහිපයක්..

Podu Jana Peramunaගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට විසඳුම් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් තීරණ කිහිපයක් ගෙන ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවට ඉතිරිව ඇත්තේ නිසිලෙස පාලනය කළහැකි, සුදුසු පිරිසකට රට භාරදීම පමණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaයහපාලන ආණ්ඩුවේ අවසාන භාගයේදී පැවති සහල්, සීනි, පොල්, මූහුදු මාළු, එළවළු, සැමන් සහ පරිප්පු වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන්, මේ වනවිට විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් සෞභාග්‍යයේ මඟ මෙයදැයි වත්මන් ආණ්ඩුවෙන් විමසීමට සිදුවන බවත් මෙම තත්ත්වය හමුවේ ජිවන බර දරාගැනීමට නොහැකි තත්ත්වයකට ජනතාව පත්ව සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (31) දිනය තුළදීත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ස්පුට්නික්” එන්නත් මාත්‍රා 15,000 ක් දිවයිනට..

Podu Jana Peramunaරුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික්” එන්නත් මාත්‍රා 15,000 ක්  අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් කිලෝ 250 ක් සමඟ සැකකරුවන් 05 ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaරාජ්‍ය බුද්ධි සේවය ලද තොරතුරක් අනුව නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකරන ලද වැටලීමකින් දකුණු ප්‍රදේශයට ආසන්න මුහුදේදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 250 කට අධික හෙරොයින් තොගයක් සොයාගැනීමට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රමාදවී එන්නත්කරණය ආරම්භ කළ බැවින් “අපි තමයි හොඳටම කළේ” යැයි පැවසීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaපොළොන්නරුව ජනතාවගේ හදවත ලෙස හැඳින්විය හැකි, වගාබිම් අක්කර 20000 ක් පෝෂණය කරන, ඓතිහාසික පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඇවිදින මංතීරුවක් සකස් කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති අතර මෙය, ඇවිදින මංතීරු සකස්කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සුදුසු අවස්ථාවක්දැයි විමසීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිස්තෝලයක් හෝ හිසට නොතබාම ජනතාවගේ සියලු සේසත පැහැරගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Podu Jana Peramunaකොවිඩ් මාරයා අතවනමින් සිටින අවස්ථාවක ජනතාවගේ ගෙල මිරිකමින් සිටින වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ සියළුම භාණ්ඩ මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර පිස්තෝලයක් හිසට නොතබා ජනතාවගේ සියලු සේසත පැහැරගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (30) දිනය තුළ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ගැන කැබිනට් මණ්ඩල තීරණය අද..

Podu Jana Peramunaගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩලයේ තීරණය අද (30) ලබාදීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 11  1  2  3  4  5 » ...  Last » 

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට