සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 4th, 2021

පොහොර තහනම ලිහිල් කරයි ..

Podu Jana Peramunaයූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙදෙනෙකු අත්අඩංගුවට ..

Podu Jana Peramunaපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිපාලන ලේකම්වරයා සහ එම පක්ෂ තවත් සාමාජිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ, ඊයේ (03) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් පැවැති උද්ඝෝෂණය අතරතුර සිදුවූ බව කියන වැරදි කිහිපයක් සම්බන්ධයෙනි. මේ අතර එම විරෝධතාවයේදී රාජකාරී කටයුතුවල නිරත වී සිටි මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා ඇති බවද සඳහන්ති වේ.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට