සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2021

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 07ක් අද දිවයිනට ..

Podu Jana Peramunaඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කරයි ..

Podu Jana Peramunaඅද (31) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයකට පනවා තිබු හුදකලා බව ඉවත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන ඒකරාශි වීම් අවම කරන්න, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උද්ඝෝෂකයින්ගෙන් ඉල්ලයි…

Podu Jana Peramunaකොරෝනා වසංගතය ඉතා අවධානම් තත්ත්වයක පවතින බැවින් මහජන ඒකරාශි වීම් අවම කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මහජනතාවගෙන් ඉල්ලයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙංගු ප්‍රභේද 04ක් මෙරටත්…

Podu Jana Peramunaමේ වන විට ලංකාව තුළ ඩෙංගු වෛරසයේ ප්‍රභේද 04ක් සංසරණය වෙමින් පවතින අතර ඉන් 02 සහ 03 ප්‍රභේදයන් වැඩි වශයෙන් සංසරණය වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදුකළ පරීක්ෂණයකදී සොයා ගැනීමට සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බණ්ඩාරගමදී හෙරොයින් 40Kg ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට…

Podu Jana Peramunaහෙරොයින් කිලෝග්‍රෑම් 40ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය අද (30) උදෑසන සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් රථ සීමිත ප්‍රමාණයක් අන්තර් පළාත් ධාවනයට යොදවනවා – දිළුම් අමුණුගම ..

Podu Jana Peramunaලබන මස පළමුවැනිදා සිට ලංගම සහ පුද්ගලික බස් රථ සීමිත ප්‍රමාණයක් අන්තර් පළාත් ධාවනයට යොදවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා යලිත් දිවයිනට…

Podu Jana Peramunaකොවැක්ස් පහසුකම යටතේ ජපානය ප්‍රදානය කළ එන්නත් තොගයක් ලබන සෙනසුරාදා දිවයිනට පැමිණිමට නියමිතව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට තරමක වැසි ..

Podu Jana Peramuna බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දින හෙද වර්ජනයක් ..

Podu Jana Peramunaලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද (28) දිනයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 1653 වාර්තා වෙයි, සමස්තය 298169 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (26) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 1,653 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 10  1  2  3  4  5 » ...  Last » 

 

ජූලි 2021
M T W T F S S
« ජූනි   අගෝ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට