සත්‍යයේ පුවත් අඩහැරය….

ඩෙංගු ප්‍රභේද 04ක් මෙරටත්…

Podu Jana Peramunaමේ වන විට ලංකාව තුළ ඩෙංගු වෛරසයේ ප්‍රභේද 04ක් සංසරණය වෙමින් පවතින අතර ඉන් 02 සහ 03 ප්‍රභේදයන් වැඩි වශයෙන් සංසරණය වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදුකළ පරීක්ෂණයකදී සොයා ගැනීමට සමත්වී ඇත. මේ වසරේ ඩෙංගු රෝගීන් 16,497 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 70% ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයක් බව ඔවුන් අවධාරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට