සත්‍යයේ පුවත් අඩහැරය….

බණ්ඩාරගමදී හෙරොයින් 40Kg ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට…

Podu Jana Peramunaහෙරොයින් කිලෝග්‍රෑම් 40ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය අද (30) උදෑසන සමත්වී ඇත. මෙම පුද්ගලයාව බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය ජාවාරම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන බවට තොරතුරු අනාවරණය වී ඇත. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට