සත්‍යයේ පුවත් අඩහැරය….

බස් රථ සීමිත ප්‍රමාණයක් අන්තර් පළාත් ධාවනයට යොදවනවා – දිළුම් අමුණුගම ..

Podu Jana Peramunaලබන මස පළමුවැනිදා සිට ලංගම සහ පුද්ගලික බස් රථ සීමිත ප්‍රමාණයක් අන්තර් පළාත් ධාවනයට යොදවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් සහ ජාතික ගමනා ගමන කොමිසමෙන් අනුමැතිය ලබාදෙන බස් රථ පමණක් එලෙස අන්තර් පළාත් ධාවනයට එක් කරන බව හෙතම සඳහන්යි කරයි. මේ අතර පෞද්ගලික බස් හිමියන් සහ සේවකයින් එන්නත්කරණයට ලක් කිරීම ඊයේ දිනයේ සිදු කළ බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ කොවිඩ් මර්දන එන්නත් 02 ම ලබාගත් පුද්ගලයින් පමණක් බස්රථවල රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට