සත්‍යයේ පුවත් අඩහැරය….

මහජන ඒකරාශි වීම් අවම කරන්න, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උද්ඝෝෂකයින්ගෙන් ඉල්ලයි…

Podu Jana Peramunaකොරෝනා වසංගතය ඉතා අවධානම් තත්ත්වයක පවතින බැවින් මහජන ඒකරාශි වීම් අවම කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මහජනතාවගෙන් ඉල්ලයි. ඒ අනුව එම නියෝගය නොපිළිපදිමින් මහජන ඒකරාශිවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ නිර්දේශ පොලීසිය වෙත ලබාදීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට