සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 8th, 2021

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට නව අමාත්‍යධූරයක්..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අද (08) පෙරවරුවේ දිවුරුම්දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැසිල් මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි..

Podu Jana Peramunaබැසිල් රාජපක්‍ෂ මහතා මීට සුළු වේලාවකට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇස්ට්‍රාෙසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටුවීමේ තීරණයක්..

Podu Jana Peramunaමේ මස තුන්වන සතිය තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.4 ක් මෙරටට ලැබීමට නියමිතව ඇති බැවින් ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටුවීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සවස පැවැත්වීමට නියමිතව ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහරාන්ගේ අන්තවාදී පන්ති වලට සහභාගිවූ තරුණයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරය මෙහෙයවූ බව පැවසෙන සහරාන් හෂීම් නැමති පුද්ගලයා විසින් පවත්වන ලද අන්තවාදී පුහුණු පන්ති සඳහා සහභාගී වු මුස්ලිම් තරුණයෙකු නාරම්මල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතලේ ගම් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි, තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට..

Podu Jana Peramunaඅද (08) පෙරවරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ පොලිස් බලප්‍රදේශයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත හා හරස්ගම යන ප්‍රදේශ දෙක හුදකලා කිරීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2021
M T W T F S S
« ජූනි   අගෝ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට