සත්‍යයේ පුවත් අඩහැරය….

බැසිල් මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි..

Podu Jana Peramunaබැසිල් රාජපක්‍ෂ මහතා මීට සුළු වේලාවකට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇතැයි වාර්තා වේ. බැසිල් රාජපක්‍ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරියේ සිය අමාත්‍යධූරයේ දිවුරුම්දී ඇත. එමෙන්ම බැසිල් රාජපක්‍ෂ මහතා තව නොබෝ වේලාවකින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමටද නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට