සත්‍යයේ පුවත් අඩහැරය….

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට නව අමාත්‍යධූරයක්..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අද (08) පෙරවරුවේ දිවුරුම්දී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ මහින්ද රාජපක්‍ෂ මහතා මෙම නව අමාත්‍යධූරයේ දිවුරුම්දී තිබේ. ඒ අනුව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශයක් පිහිටුවමින් ගැසට් පත්‍රයක්ද නිකුත් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට