සත්‍යයේ පුවත් අඩහැරය….

ඇස්ට්‍රාෙසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටුවීමේ තීරණයක්..

Podu Jana Peramunaමේ මස තුන්වන සතිය තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.4 ක් මෙරටට ලැබීමට නියමිතව ඇති බැවින් ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටුවීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිස් සඳහා යුද හමුදාව විසින් එහි දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම ඊයේ (07) සිට ආරම්භ කරන ලද අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා නොපැමිණෙන ලෙස අදාළ පුද්ගලයින්ට දැනුම් දී ඇති බවද අදාළ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට