සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සවස පැවැත්වීමට නියමිතව ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ ඉදිරි දේශපාලන කටයුතු සහ මේ වන රට තුළ දක්නට ලැබෙන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට