සත්‍යයේ පුවත් අඩහැරය….

සහරාන්ගේ අන්තවාදී පන්ති වලට සහභාගිවූ තරුණයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරය මෙහෙයවූ බව පැවසෙන සහරාන් හෂීම් නැමති පුද්ගලයා විසින් පවත්වන ලද අන්තවාදී පුහුණු පන්ති සඳහා සහභාගී වු මුස්ලිම් තරුණයෙකු නාරම්මල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. මොහොමඩ් සියාම් නම් 24 වියැති අදාළ සැකකරු මේ වනවිට කොච්චිකඩේ, දළුපොත ප්‍රදේශයේ පදිංචිව සිටින බවට තොරතුරු අනාවරණයවී ඇති අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරන විමර්ශන අනුව මෙම සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට