සත්‍යයේ පුවත් අඩහැරය….

මාතලේ ගම් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි, තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට..

Podu Jana Peramunaඅද (08) පෙරවරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ පොලිස් බලප්‍රදේශයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත හා හරස්ගම යන ප්‍රදේශ දෙක හුදකලා කිරීමට තීරණය කර ඇත. එමෙන්ම හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය අද උදෑසන සිට ඉවත්කර තිබේ. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තණ්කුඩි පොලිස් බලප්‍රදේශයේ කාත්තන්කුඩි කොටස 4 164, කාත්තන්කුඩි කොටස 5 164A, කාත්තන්කුඩි කොටස 5 දකුණ 164B, නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර 162A, කාත්තන්කුඩි කොටස 6 බටහිර 162B යන ප්‍රදේශ සහ මාතලේ දිස්ත්‍රික්කයේ, මහවෙල පොලිස් බලප්‍රදේශයේ නිකගොල්ල E 333 සහ නිකගොල්ල උතුර E 333/A යන ප්‍රදේශ මෙසේ හුදකලා බවින් ඉවත් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට