සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2021

ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සුරංගනා කථාවක්, සමගි ජන බලවේගය…

Podu Jana Peramunaපසුගියදා ජනාධිපතිවරයා විසින් සිදුකළ ජාතිය ඇමතීම සුරංගනා කථාවක් බව අද (30) දින විපක්ෂය මාධ්‍ය හමුවක් පවත්වා සඳහන් කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක 04 ක, ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි ..

Podu Jana Peramunaදිස්ත්‍රික්ක 04 කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර ඇති බවත් අද උදෑසන 06 යේ සිට බලපැවැත්වෙන පරිදි එය ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දින දුම්රිය වර්ජනයක් ..

Podu Jana Peramunaඅද (30) පෙරවරු 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයක් ..

Podu Jana Peramunaඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ ආර්ථිකය විනාශ කළේ රාජපක්‍ෂවරුන් නිසා ඔවුන්ගෙන් කාට හෝ ආර්ථිකය ගොඩගත නොහැකියි – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaපසුගියදා ජාතිය ඇමතූ ජනාධිපතිවරයා මේ වනවිට ජනතාව මුහුණදී සිටින මූලික ගැටළුවලට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි ප්‍රකාශ නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් සිය දෙනෙකුට කොරෝනා..

Podu Jana Peramunaඊයේ (27) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 1,867 දෙනෙකු හඳුනාගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (28) දිනය තුළත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව දුම්රිය ගමන්වාර 70 ක් ධාවනයට එක්කිරීමට පියවර..

Podu Jana Peramunaඅද (28) දිනයේදී නව දුම්රිය ගමන්වාර 70 ක් ධාවනයට එක්කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්නපුර සහ මොණරාගල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaකෝවිඩ් වසංගතයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක දෙකට අයත් ප්‍රදේශ කිහිපයක් අද (28) උදෑසන සිට හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

භාණ්ඩ කිහිපයක මිල ඉහළ දැමීමට තීරණයක් ගෙන නෑ – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

Podu Jana Peramunaභාණ්ඩ කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 13  1  2  3  4  5 » ...  Last » 

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට