සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 4th, 2021

රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වෙයි..

Podu Jana Peramunaතමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් කොවිඩ් මරණ 42 ක් වාර්තා වෙයි, සමස්ත මරණ ගණන 1608 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (03) දිනය තුළ තවත් කොවිඩ් මරණ 42 ක් වාර්තා වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සමස්ත කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 195,811 ක් දක්වා ඉහළට

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 195,811 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසංගතය නිසා ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කරයි..

Podu Jana Peramunaකෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කරගැනීමට බ්‍රිතාන්‍ය විසින් තීරණය කර තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංඟා ආශ්‍රිත ජල මට්ටම් ඉහළට, ගං වතුර තත්ත්වයේ ඉහළ යාමක්..

Podu Jana Peramunaපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැළණි ගඟ ආශ්‍රිත පහත්බිම් ආශ්‍රිතව ඇතිව තිබෙන සුළු ගංවතුර තත්ත්වය සැලකියයුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වියහැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වය තවදුරටත්..

Podu Jana Peramunaනිරිත දිග කොටසේ මේ වන විට ඇතිව තිබෙන වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රත්නපුර, ඇල්ල දේවාලය අසළ පස් කන්දක් නාය යෑමෙන් තිදෙනෙකු අතුරුදන්..

Podu Jana Peramunaරත්නපුර ප්‍රදේශයේදී පස් කන්දක් නායයෑම හේතුවෙන් පුද්ගලයින් ති‍දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි සැපයුමේ හදිසි බිඳ වැටීමක්, අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජල සැපයුමට බාධා..

Podu Jana Peramunaවිදුලි සැපයුමේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජල සැපයුමට බාධා එල්ලවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට..

Podu Jana Peramunaනිලූක කරුණාරත්න බැඩ්මින්ටන් ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට