සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 16th, 2021

දේශපාලන විද්‍යාව අනුව එක් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් අතැතිව වුවද අග්‍රාමාත්‍යධූරයට සහ ජනාධිපතිධූරයට පත්විය හැකියි – එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන

Podu Jana Peramunaමේ වනවිට රටෙහි සෑම අංශයකම බරපතල කඩාවැටීමක් සිදුවෙමින් පවතින බවත් වසංගත තත්ත්වයක් පැවතියදී පවා ලොව ඇතැම් රටවල් යම් ප්‍රගතියක් අත්කර ගැනීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කළද මෙරට තුළ එවැනි තත්ත්වයක් දක්නට නොලැබීම ඛේදවාචකයක් බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් වෙළෙඳාමට අවසර..

Podu Jana Peramunaඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් වෙළෙඳාම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබාදීමට මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිත සමාගමේ සභාපතිවරයාට ඇප..

Podu Jana Peramunaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිත සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතාව ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උදය ගම්මන්පිල එරෙහිව සමගි ජන බලවේගයෙන් විශ්වාසභංග යෝජනාවක්..

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයත් සමඟ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් මිල ඉහළ දමන්න සමාගම් අවසර ඉල්ලයි..

Podu Jana Peramunaගෑස් මිල ඉහළ නැංවීමට අවසර ලබාදෙන්නැයි මෙරට ගෑස් සාමගම් දෙක විසින් අද (16) රැස්වූ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය අනුකමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සී.අයි.ඩී. හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට ඇප නියම වෙයි..

Podu Jana Peramunaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය විසින් නියම කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට