සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 22nd, 2021

ගම්මන්පිලට සමගියෙන් විශ්වාසභංගයක්..

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව අද (22) දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහල් ආනයනයට කැබිනට් අනුමැතිය…

Podu Jana Peramunaඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ සතියට දෙපාරක් පාර්ලිමේන්තුව රැස්වේ…

Podu Jana Peramunaපවතින තත්ත්වය හමුවේ (22) සහ (23) යන දෙදින පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට