සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 24th, 2021

තලංගම ඩිපෝවෙන් ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ ..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තලංගම ඩිපෝවේ රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය තැන්පත් කර තිබෙන කාමරයක් තුළ කුඩා පෙට්ටියක තිබූ ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 26 ක් තලංගම පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමගියට එකතුවන්න රනිල්ට ඇරයුම්…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයට හිමි මන්ත්‍රිධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව නම් කිරීමත් සමඟ ඒ මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී සිය ධූරයේ වැඩ භාර ගත්හ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොසොන් පුර පසළොස්වක පොහොය අදයි…

Podu Jana Peramunaඅනුබුදු මිහිදු මහරහතන් වහන්සේ නිර්මල බුදු දහම රැගෙන මෙරටට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අද (24) දිනට යෙදී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට