සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 15th, 2021

නිරෝධායන නීති උල්ලංඝණය කළ 1,356 ක් පොලිස් දැලේ..

Podu Jana Peramunaනිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 1,356 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අඩු ආදායම් ලාභීන්ටත් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaඅඩු ආදායම් ලාභීන්ටද රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාන් හැර අන් සියලු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළට..

Podu Jana Peramunaපාන් හැරනු විට අන් සියලු බේකරි නිෂ්පාදන්ගේ මිල ඉහළ දැමීමට බේකරි හිමියන් පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල ඉහළ දැමීම ජනතාවගේ රීරි මාංශය උරා බොන තීරණයක් – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළදැමීම නිසා ජනතාවට සිදුවන අහිතකර බලපෑම වෙනතකට යොමුකිරීමේ අරමුණින්න විවිධ නාටක රඟදක්වමින් සිටින වත්මන් ආණ්ඩුවේ පාලනය හමුවේ රටේ සියළු අංශ කඩාවැටී අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට