සත්‍යයේ පුවත් අඩහැරය….

නිරෝධායන නීති උල්ලංඝණය කළ 1,356 ක් පොලිස් දැලේ..

Podu Jana Peramunaනිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 1,356 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මේ දක්වා පුද්ගලයින් 33,949 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට