සත්‍යයේ පුවත් අඩහැරය….

සී.අයි.ඩී. හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට ඇප නියම වෙයි..

Podu Jana Peramunaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය විසින් නියම කර තිබේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන අය රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි නියම කර තිබේ. එමෙන්ම අදාළ සැකකරුවන් තම විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාර දිය යුතු වන අතර අධිකරණයේ අවසරය නොමැතිව විදෙස් ගතවීමද තහනම් කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට