සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 26th, 2021

බැසිල් වෙනුවෙන් අසුන ලබාදෙන්න පොහොටුටවේ 04 ක් කැමැත්ත පළකරයි..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුව වෙත තේරී පත්වීම වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සිය මන්ත්‍රී අසුන ලබාදීමට එකඟවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 1859 යි, සමස්තය 249911 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (25) දිනය තුළ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1859 දෙනෙකු හඳුනාගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (26) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු සීමා උල්ලංඝනය කළ මෙරට ධීවරයින් 12 ක් සීෂෙල්ස්හිදී අත්අඩංගුවට..

Podu Jana Peramunaසීෂෙල්ස් මුහුදු සීමාවට නීතී විරෝධී ලෙස ඇතුළු වීම හේතුවෙන් මෙරට ධීවරයින් 12 දෙනෙකු සීෂෙල්ස් ගුවන් හමුදාව සහ එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaඅද (26) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කෑගල්ල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති කඩකළ 323 ක් පොලිස් දැලේ..

Podu Jana Peramunaගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව මේ දක්වා ගතව ඇති කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 43,855 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට