සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (26) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ, කලුතර, රත්නපුර, ගාල්ල, මාතර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකටම වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි. එමෙන්ම ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද සවස හෝ රාත්‍රියේදී වැසි ඇතිවිය බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට