සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බැසිල් වෙනුවෙන් අසුන ලබාදෙන්න පොහොටුටවේ 04 ක් කැමැත්ත පළකරයි..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුව වෙත තේරී පත්වීම වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සිය මන්ත්‍රී අසුන ලබාදීමට එකඟවී ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, මර්ජාන් ෆලීල් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන් සිය මන්ත්‍රී අසුන ලබාදීමට සිය එකඟතාවය පළකර ඇත. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා ලබන 06 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දීමට බොහොදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට