සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 28th, 2021

රටේ ආර්ථිකය විනාශ කළේ රාජපක්‍ෂවරුන් නිසා ඔවුන්ගෙන් කාට හෝ ආර්ථිකය ගොඩගත නොහැකියි – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaපසුගියදා ජාතිය ඇමතූ ජනාධිපතිවරයා මේ වනවිට ජනතාව මුහුණදී සිටින මූලික ගැටළුවලට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි ප්‍රකාශ නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් සිය දෙනෙකුට කොරෝනා..

Podu Jana Peramunaඊයේ (27) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 1,867 දෙනෙකු හඳුනාගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (28) දිනය තුළත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව දුම්රිය ගමන්වාර 70 ක් ධාවනයට එක්කිරීමට පියවර..

Podu Jana Peramunaඅද (28) දිනයේදී නව දුම්රිය ගමන්වාර 70 ක් ධාවනයට එක්කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්නපුර සහ මොණරාගල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaකෝවිඩ් වසංගතයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක දෙකට අයත් ප්‍රදේශ කිහිපයක් අද (28) උදෑසන සිට හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට