විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් සිය දෙනෙකුට කොරෝනා..
ඊයේ (27) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 1,867 දෙනෙකු හඳුනාගෙන ඇත. මේ අතර ඊයේ දිනයේදී විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් සිය දෙනෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇතැයි වාර්තා වේ. එමෙන්ම ඊයේ දිනය තුළ කොරෝනා මරණ 39 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.