සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (28) දිනය තුළත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ඌව පළාත තුළ සහ අම්පාර, මඩකලපුව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට