සත්‍යයේ පුවත් අඩහැරය….

නව දුම්රිය ගමන්වාර 70 ක් ධාවනයට එක්කිරීමට පියවර..

Podu Jana Peramunaඅද (28) දිනයේදී නව දුම්රිය ගමන්වාර 70 ක් ධාවනයට එක්කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එසේ වුවද පළාත් අතර දුම්රිය ධාවනය කිරීම සඳහා මෙතෙක් අවසර හිමිව නොමැති බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. සිය සේවාවන් අද සිට යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි. ඒ අනුව ඊ චැනලින් සේවාව මඟින් වේලාවක් වෙන් කරගන්නා ලද පුද්ගලයින් සඳහා පමණක් අදාළ සේවාවන් සපයන බවද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට