සත්‍යයේ පුවත් අඩහැරය….

ත්නපුර සහ මොණරාගල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaකෝවිඩ් වසංගතයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක දෙකට අයත් ප්‍රදේශ කිහිපයක් අද (28) උදෑසන සිට හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අද උදෑසන 6.00 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පොලිස් බලප්‍රදේශයේ නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ නොරගල්ල ඉහළ කොටස, යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ, පින්කන්ද වත්ත 1 සහ පින්කන්ද වත්ත 2 පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ පින්කන්ද වත්ත 3 යන ප්‍රදේශ මෙසේ හුදකලා කර ඇත. එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල පොලිස් බලප්‍රදේශයේ හිදිකිවුල ග්‍රාම නිලධාරී වසමේ නක්කලවත්ත ග්‍රාමය සහ මිල්ලකැලේ වත්ත ග්‍රාමය යන ප්‍රදේශ ද හුදකලා කිරීමට තීරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට