සත්‍යයේ පුවත් අඩහැරය….

භාණ්ඩ කිහිපයක මිල ඉහළ දැමීමට තීරණයක් ගෙන නෑ – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

Podu Jana Peramunaභාණ්ඩ කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව කිරි පිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවල මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා පවසා සිටියි. අදාළ භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් එම ආයතන විසින් ඉල්ලීම් කර තිබුනද පවතින මිල ගණන් යටතේ එම භාණ්ඩ ජනතාවට ලබාදීම සඳහා මේ වනවිටත් රජය විසින් අවශ්‍ය සහන ඇතැම් ආයතන වෙත ලබා දීමට කටයුතු කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට