සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකාවට අන්ත පරාජයත්, විස්සයි විස්ස තරඟාවලියේ ජය 3-0 ක් ලෙස එංගලන්තයට..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා පිල ලකුණු 89 කින් පරාජය කරමින් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (26) සමත් විය. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 06 ක් පමණක් දැවි ලකුණු 180 ක් රැස් කිරීමට සමත්විය. මෙහිදී දුෂ්මන්ත චමීර ලකුණු 17 කට කඩුලු 4 ක් බිද හෙළීමට සමත්විය. ලකුණු 181 ක ජයග්‍රාහී ඉලක්කය සපුරාගැනීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සියළුදෙනා ලකුණු 91 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් විය. මේ අනුව පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකිවිය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට